/
/
title icon
බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ විමර්ශනයට කණ්ඩායම් හයක්
බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ විමර්ශනයට කණ්ඩායම් හයක්
News Editor
1 year ago
Share:
බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ විමර්ශනයට කණ්ඩායම් හයක්

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කණ්ඩායම් 06 දැනට විශේෂයෙන් පත්කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required