/
/
title icon
දීමනා ඉල්ලූ සෞඛ්‍ය වර්ජනය අවසන්
දීමනා ඉල්ලූ සෞඛ්‍ය වර්ජනය අවසන්
News Editor
2 years ago
Share:
දීමනා ඉල්ලූ සෞඛ්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනය හෙට පෙරවරු 6.30 ට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවා.

වර්ජනය හෙට දිනයේ අවසන් කළත් තම ගැටලු වලට විසඳුම් නොලැබෙන්නේ නම් යළිත් ලබන බදාදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවත් ඔහු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required