ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස වෙනස් නොවන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද කියා සිටියා.
ඒ අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණ තුනේම මිල පසුගිය මස පැවති මිලේම පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.