/
/
title icon ආණමඩුවේ වෙඩි තැබීමක්
ආණමඩුවේ වෙඩි තැබීමක්
Editor
3 months ago
Share:
ආණමඩුවේ වෙඩි තැබීමක්

පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකුට අද පස්වරුවේ ආණමඩුව - තත්තෑව ප්‍රදේශයේදී වෙඩි තබා පලා ගොස් ඇතැයි ආණමඩුව පොලිසිය පවසනවා.

වෙඩි වදුනු පුද්ගලයා තුවාල ලබා ආනමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම රෝහලට මාරු කර යවා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required