/
/
title icon මුදල් කාරක සභාවේ මහ පුටුව යළිත් හර්ෂට
මුදල් කාරක සභාවේ මහ පුටුව යළිත් හර්ෂට
Editor
3 months ago
Share:
මුදල් කාරක සභාවේ මහ පුටුව යළිත් හර්ෂට

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වෙනි සභා වාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේ සභාපති ධුරයට  යළිත්  වරක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තේරී පත්වුණා.

එම කමිටුවේ සාමාජිකයන් හර්ෂ ද සිල්වා මහතා මෙලෙස තෝරා ගෙන තිබෙනවා.

මෙම කමිටුවට පත් කෙරුණු  සාමාජික මන්ත්‍රී ලේඛනයද කථානායකවරයා අද ප්‍රකාශයට පත් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required