/
/
title icon පැතුම් ශ්‍රී ලංකාවේ පැතුමක් ඉටු කරයි
පැතුම් ශ්‍රී ලංකාවේ පැතුමක් ඉටු කරයි
Editor
2 months ago
Share:
පැතුම් ශ්‍රී ලංකාවේ පැතුමක් ඉටු කරයි

ඇෆ්ගනිස්තාන පිලට එරෙහිව මහනුවර - පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන එක්දින තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 200 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්වුණා.

සනත් ජයසූරිය 2000 වසරේ සාජා හිදී ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 189 මීට පර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක ඉහළම ලකුණු ලෙස පැවතුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required