/
/
title icon
ඉන්දියාවට ගිය අනුර යළි දිවයිනට
ඉන්දියාවට ගිය අනුර යළි දිවයිනට
News Editor
1 year ago
Share:
ඉන්දියාවට ගිය අනුර යළි දිවයිනට

අපි රටකට යාම, රටක රාජ්‍ය නායකයන් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සිය ඉන්දීය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required