/
/
title icon යුද්ධය ගැන පුටින්ගේ අලුත්ම කතාව
යුද්ධය ගැන පුටින්ගේ අලුත්ම කතාව
Editor
3 months ago
Share:
යුද්ධය ගැන පුටින්ගේ අලුත්ම කතාව

යුක්රේන යුද්ධය පෝලන්තය සහ ලැට්වියාව වැනි අනෙකුත් රටවලට ව්‍යාප්ත කිරීමට උනන්දුවක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළා.

රුසියානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදීයී.

එහිදී  පුටින් පැවසුවේ රුසියාවට උපායමාර්ගික පරාජයක් ලබා දිය නොහැකි බව බටහිර නායකයින්ට අවබෝධ වී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required