/
/
title icon අද තැනින් තැනට වැසි ස්වල්පයක්
අද තැනින් තැනට වැසි ස්වල්පයක්
Editor
3 months ago
Share:
අද තැනින් තැනට වැසි ස්වල්පයක්

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකිය බව කලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු ස්ථාන ස්වල්පයකට වැසි අපේක්ෂා ⁣කෙරෙනවා.

මධ්‍යම කඳුකරයේ බෑව්මුවල, උතුර,උතුරු - මැද වයඹ,ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට තරමක තද සුළං තත්වයක් ඇතිවිය හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required