/
/
title icon නීතිපතිවරයාගෙන් මූලික විරෝධතා
නීතිපතිවරයාගෙන් මූලික විරෝධතා
Editor
3 months ago
Share:
නීතිපතිවරයාගෙන් මූලික විරෝධතා

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ගොනුකර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරනු ලැබුවා‍. 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුව තුළදී නිත්‍යානුකූලව සම්මතවී නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබෙනවා. 

මෙම පෙත්සම අද සලකාබැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධනශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required