/
/
title icon ජනපතිවරණය ගැන විජේදාස කට අරී
ජනපතිවරණය ගැන විජේදාස කට අරී
Editor
2 months ago
Share:
ජනපතිවරණය ගැන විජේදාස කට අරී

ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි කලට පැවැත්වෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිදු සැකයක් ඇති කරගත නොගත යුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required