/
/
title icon ජ’පුර සරසවි සිසු විරෝධතාවකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්
ජ’පුර සරසවි සිසු විරෝධතාවකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්
Editor
2 months ago
Share:
ජ’පුර සරසවි සිසු විරෝධතාවකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළා. 

නේවාසිකාගාර ගැටලු, මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදවීම්, ආපනශාලා සහ අධ්‍යයන සුබසාධනය යන ගැටලු සඳහා විසඳුම් ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණා

ඒ, විශ්වවිද්‍යාලය ඉදිරිපිටයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required