/
/
title icon කුසල්ගේ තැන දික්වැල්ලට
කුසල්ගේ තැන දික්වැල්ලට
Editor
1 month ago
Share:
කුසල්ගේ තැන දික්වැල්ලට

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා අසනීප තත්වයකින් පසුවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඔහුට අහිමිවන බවත් එම ස්ථානයට නිරෝෂන් දික්වැල්ල ආදේශ කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

බංග්ලාදේශය බලා අද පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් පෙරේරා එක්නොවූ බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required