/
/
title icon තෙල් මිලේ වෙනසක්
තෙල් මිලේ වෙනසක්
Editor
2 months ago
Share:
තෙල් මිලේ වෙනසක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ⁣පෙට්‍රල් ලීටරයක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල අඩු කිරීමටයි පියවර ⁣ගෙන ඇත්තේ.

1d61d803d308d6dcb564b954aa19c9eb.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required