/
/
title icon ෆේස්බුක් සහ ඉන්ස්ටා යළිත් වැඩ
ෆේස්බුක් සහ ඉන්ස්ටා යළිත් වැඩ
Editor
2 months ago
Share:
ෆේස්බුක් සහ ඉන්ස්ටා යළිත් වැඩ

බිඳ වැටීමකට ලක්ව තිබූ ලොව වැඩිම පරිශීලකයින් පිරිසක් සිටින සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger  මේ වනවිට යථා තත්ත්වයට පත්කර ති⁣බෙනවා.

එම තත්ත්වය ලොව පුරා රටවල් රැසකින් වාර්තා වූ අතර, ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්කර නැහැ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required