/
/
title icon කොම්පඤ්ඤවීථියේදී දුම්රිය සේවකයෙකුට ගුටි - මුහුදුබඩ මාර්ගයේ ධාවනයත් නවතී
කොම්පඤ්ඤවීථියේදී දුම්රිය සේවකයෙකුට ගුටි - මුහුදුබඩ මාර්ගයේ ධාවනයත් නවතී
Editor
2 months ago
Share:
කොම්පඤ්ඤවීථියේදී දුම්රිය සේවකයෙකුට ගුටි - මුහුදුබඩ මාර්ගයේ ධාවනයත් නවතී

කොම්පඤ්ඤවීථියේ දුම්රිය ස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක තාප්පයක් ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යම් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. 

කෙසේ වෙතත්, ඒ සමගම දුම්රිය සේවකයෙකුට පහරදීමක් සිදුව ඇති අතර, මේ වනවිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required