/
/
title icon ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නුදුරේදීම
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නුදුරේදීම
Editor
6 months ago
Share:
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නුදුරේදීම

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required