/
/
title icon මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලි පනී
මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලි පනී
Editor
1 month ago
Share:
මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වුණා.

එම පිළිපැනීමත් සමග මැදිරි කිහිපයක් ගැලවී ගොස් ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී තිබෙනවා. 

මේ හේතුවෙන් රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ⁣දෙකක් ධාවනය ⁣කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required