/
/
title icon රුපියල වැඩ පෙන්වමින් තවදුරටත් ඉහළට
රුපියල වැඩ පෙන්වමින් තවදුරටත් ඉහළට
Editor
1 month ago
Share:
රුපියල වැඩ පෙන්වමින් තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තවදුරටත්  ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.29 ක ද, විකුණුම් මිල රුපියල් 308.90 කද පවතිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required