/
/
title icon අනුර කුමාර කැනඩාවට
අනුර කුමාර කැනඩාවට
Editor
1 month ago
Share:
අනුර කුමාර කැනඩාවට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක නිරතවීම සඳහා ඊයේ පස්වරුවේ කැනඩාව බලා පිටත්ව ගියා.

එම පක්ෂයේ කැනඩා කමිටුව මාර්තු 23 වැනිදා ටොරොන්ටෝ අගනුවරදී සහ 24 වැනිදා වැන්කුවර් නගරයේදී සංවිධාන කර ඇති ප්‍රධාන ජනහමු දෙකකට ඔහු සහභාගී වීමට නියමිතව ති⁣බෙනවා.⁣

මීට අමතරව කැනඩාවේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සමග සුහද හමු කිහිපයකටද අනුර කුමාර දිසානායක මහතා සහභාගිවී වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required