/
/
title icon දිල්ලි මහ ඇමති අරක්කු නඩුවකට අත්අඩංගුවට
දිල්ලි මහ ඇමති අරක්කු නඩුවකට අත්අඩංගුවට
Editor
1 month ago
Share:
දිල්ලි මහ ඇමති අරක්කු නඩුවකට අත්අඩංගුවට

ඉන්දියාවේ දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිදහසින් පසුව තනතුරේ සිටියදී ඉන්දීය මහ ඇමතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි.

මත්පැන් නඩුවකට අදාළව විමර්ශන සිදුකරන කණ්ඩායමක් විසින් මෙලෙස දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required