/
/
title icon
කථානායක විශ්වාසභංගයෙන් ගැලවෙයි
කථානායක විශ්වාසභංගයෙන් ගැලවෙයි
News Editor
1 year ago
Share:
කථානායක විශ්වාසභංගයෙන් ගැලවෙයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව පිළිබඳ විවාදය වැඩි ඡන්ද  42කින්  පාර්ලිමේන්තුවේදී අද පරාජයට පත්වුණා.

යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ  ඡන්ද 75ක් පමණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානයයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required