/
/
title icon ජය සොයා යන බංගලාදේශය අසීරු අඩියක
ජය සොයා යන බංගලාදේශය අසීරු අඩියක
Editor
1 month ago
Share:
ජය සොයා යන බංගලාදේශය අසීරු අඩියක

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියා.

එහිදී අගනා පන්දුයැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 13කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වීම විශේෂත්වයක්.

කසුන් රාජිත සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ ජයග්‍රහණය ලැබීමට නම් බංග්ලාදේශයට තවත් ලකුණු 464ක් රැස් කළ යුතු වනවා.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා සහ කමිදු මෙන්ඩිස් ශතක රැස් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required