/
/
title icon වැල්ලවත්තේ ප්‍රසිද්ධ නිමි ඇඳුම්හලක ගින්නක්
වැල්ලවත්තේ ප්‍රසිද්ධ නිමි ඇඳුම්හලක ගින්නක්
Editor
1 month ago
Share:
වැල්ලවත්තේ ප්‍රසිද්ධ නිමි ඇඳුම්හලක ගින්නක්

වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හටගත්තා.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 06 ක්  වාර්තා වන්නේ.

ගින්නෙන් වෙළඳසැලට සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.

ගින්න ඇති වූ හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required