/
/
title icon අවුරුද්දට පෙර මත්පැන් මිල අඩුවන ලකුණු
අවුරුද්දට පෙර මත්පැන් මිල අඩුවන ලකුණු
Editor
1 month ago
Share:
අවුරුද්දට පෙර මත්පැන් මිල අඩුවන ලකුණු

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත දැමීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required