/
/
title icon සහල් සඳහා පැවති බද්දක් අඩු කෙරේ
සහල් සඳහා පැවති බද්දක් අඩු කෙරේ
Editor
4 weeks ago
Share:
සහල් සඳහා පැවති බද්දක් අඩු කෙරේ

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද සිට අප්‍රේල් 03 වැනිදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබෙනවා.

ලොකු ළුෑණු ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක් සඳහා රුපියල් 10ක් දක්වා අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required