/
/
title icon ප්‍රකාශයක් දෙන්නැයි හිටපු ජනපති මෛත්‍රීට නියෝගයක්
ප්‍රකාශයක් දෙන්නැයි හිටපු ජනපති මෛත්‍රීට නියෝගයක්
Editor
4 weeks ago
Share:
ප්‍රකාශයක් දෙන්නැයි හිටපු ජනපති මෛත්‍රීට නියෝගයක්

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කළා.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required