/
/
title icon ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක්
ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක්
Editor
1 month ago
Share:
ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද බංග්ලාදේශයේ චිතගොං හිදී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව අද දිනයේදී තරගය නතර කරන විට කඩුලු 04ක් බිඳවැටී ලකුණු 314ක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required