/
/
title icon නිදහස් පක්ෂයේ ලොකු පුටු හෙල වෙයි
නිදහස් පක්ෂයේ ලොකු පුටු හෙල වෙයි
Editor
1 month ago
Share:
නිදහස් පක්ෂයේ ලොකු පුටු හෙල වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් ⁣කෙරුණා.

එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබුණා.

අනතුරුව එහි විධායක සභාව රැස් වී මෙම තීරණ ගැනීමටයි කටයුතු කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required