/
/
title icon ලිට්රෝ ගණන් බස්සයි
ලිට්රෝ ගණන් බස්සයි
Editor
3 months ago
Share:
ලිට්රෝ ගණන් බස්සයි

මාසික මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෑස් මිල ගණන් අද සිට පහත දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින්ද, කිලෝග්‍රෑම් 05 සිලින්ඩරයක මිල රුපියල් 55කින්දකිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රපියල් 23කින්ද අඩු කෙරෙනු ඇති. 

මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක ගෘහස් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,115ක්ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,652ක්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක නව මිල රුපියල් 772ක් වනු ඇති. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo