/
/
title icon නිදහස් පක්ෂයෙන් පොලීසියට පැමිණිල්ලක්
නිදහස් පක්ෂයෙන් පොලීසියට පැමිණිල්ලක්
Editor
1 month ago
Share:
නිදහස් පක්ෂයෙන් පොලීසියට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බවට බව පවසමින් ඒ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required