/
/
title icon පමණට වඩා රැගෙන ගොසින් 90ක් මරු තුරුලේ
පමණට වඩා රැගෙන ගොසින් 90ක් මරු තුරුලේ
Editor
1 month ago
Share:
පමණට වඩා රැගෙන ගොසින් 90ක් මරු තුරුලේ

මොසැම්බික් වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයේ දී බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් එහි සිටි පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 130 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ධීවර යාත්‍රාව නාම්පුලා පළාතේ දූපතක් ආසන්නයේ දී මෙලෙස ගිලීමට ලක්ව ඇති අතර, ප්‍රමාණය ඉක්මවා පිරිස රැගෙන යාම අනතුරට හේතු වී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required