/
/
title icon ප්‍රතිදේහ වංචා සිද්ධියට සමන්ගේ ඇප ඉල්ලීමත් ඉවත දැමේ
ප්‍රතිදේහ වංචා සිද්ධියට සමන්ගේ ඇප ඉල්ලීමත් ඉවත දැමේ
Editor
2 weeks ago
Share:
ප්‍රතිදේහ වංචා සිද්ධියට සමන්ගේ ඇප ඉල්ලීමත් ඉවත දැමේ

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප කළා.

එලෙස ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය දැනුම්දුන්නේ නඩු විභාගය අවසන් වනතුරු සැකකරුව රක්ෂිත බන්ධනාගාරගතව තැබීමටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required