/
/
title icon ජී.එල්.ට පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ග
ජී.එල්.ට පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ග
Editor
2 weeks ago
Share:
ජී.එල්.ට පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ග

මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගත් බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවා.

සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය දරමින් වෙනත් පක්ෂ සමග ගිවිසුම්වලට එළඹෙන්නන්ට එරෙහිව ඉදිරියේ දී ද විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය කමිටුවට බලය දුන් බව සාගර කාරියවසම් මහතා තවදුරටත් පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required