/
/
title icon යුපුන්ගෙන් අලුත් අවුරුද්දේ ජයක්
යුපුන්ගෙන් අලුත් අවුරුද්දේ ජයක්
Editor
2 weeks ago
Share:
යුපුන්ගෙන් අලුත් අවුරුද්දේ ජයක්

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙනවා. 

ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගත්තා. 

එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලයද වනවා. 

මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාවද යුපුන් අබේකෝන් සතුවීම විශේෂත්වයක්‍.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required