/
/
title icon ලක්ෂ 75ක අයිස් සමග නාවික හමුදාවේ දෙකකුත් අල්ලයි
ලක්ෂ 75ක අයිස් සමග නාවික හමුදාවේ දෙකකුත් අල්ලයි
Editor
1 week ago
Share:
ලක්ෂ 75ක අයිස් සමග නාවික හමුදාවේ දෙකකුත් අල්ලයි

රුපියල් ලක්ෂ 75ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට පත්වූවන් අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකුද වන බවයි.

එම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, ග්‍රෑම් 510ක් වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required