/
/
title icon විලී ගමගේ දකුණෙන් යන්න යයි
විලී ගමගේ දකුණෙන් යන්න යයි
Editor
1 week ago
Share:
විලී ගමගේ දකුණෙන් යන්න යයි

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙලෙස භාරදී ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required