/
/
title icon ලිට්රෝ යළිත් හෙට ගණන් බස්වයි
ලිට්රෝ යළිත් හෙට ගණන් බස්වයි
Editor
2 weeks ago
Share:
ලිට්රෝ යළිත් හෙට ගණන් බස්වයි

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි.

ඒ අනුව එලෙස අඩුවන මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required