/
/
title icon මෛත්‍රීගෙන් රහස් පොලීසියට පැය දෙකක ප්‍රකාශයක්
මෛත්‍රීගෙන් රහස් පොලීසියට පැය දෙකක ප්‍රකාශයක්
Editor
2 weeks ago
Share:
මෛත්‍රීගෙන් රහස් පොලීසියට පැය දෙකක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු මෑතකදී සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳ කෙරෙන විමර්ශනවලට අදාළවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required