/
/
title icon
මතීෂට ආබාධයක් - යළිත් වරක් ශ්‍රී ලංකාවට
මතීෂට ආබාධයක් - යළිත් වරක් ශ්‍රී ලංකාවට
News Editor
2 years ago
Share:
මතීෂට ආබාධයක් - යළිත් වරක් ශ්‍රී ලංකාවට

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ‍ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව තිබෙනවා. 

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නිල වශයෙන් මේ බව නිවේදනය කර ඇති අතර, ඒ අනුව ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. 

ඔහු පාදයේ ආබාධයකට ලක්ව ඇති බවයි චෙන්නායි කණ්ඩායම තවදුරටත් නිවේදනය කළේ. 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required