/
/
title icon
දියවන්නාවේ පාර්ලිමේන්තුව අබලන්
දියවන්නාවේ පාර්ලිමේන්තුව අබලන්
News Editor
2 years ago
Share:
දියවන්නාවේ පාර්ලිමේන්තුව අබලන්

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි හඳුනාගෙන වහාම ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අබලන්වීම පිළිබඳ පුදුම විය යුතු නැතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාර සභාවේ මුදල් අමාත්‍යංශ නියෝජිතයා ලෙස ඒ සඳහා සියලුම කටයුතු කර ඇති බවද සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required