/
/
title icon
ඒකල කම්හලක ගින්නක්
ඒකල කම්හලක ගින්නක්
Editor
1 year ago
Share:
ඒකල කම්හලක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති අතර කර්මාන්තශාලාවේ දේපොළවලට හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ජාඇළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required