/
/
title icon
ඩයනාගේ මන්ත්‍රී ධුරයට මුජිබර්
ඩයනාගේ මන්ත්‍රී ධුරයට මුජිබර්
Editor
1 year ago
Share:
ඩයනාගේ මන්ත්‍රී ධුරයට මුජිබර්

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගේ නම යෝජනා කර මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව වාර්තා වනවා.

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මේ බව තහවුරු කළා.

කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට තරග කිරීම සඳහා මීට පෙර ඔහු ධුරයෙන් ඉල්ලා අස්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required