ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියා.
පසුගිය දින කිහිපයේ ඇදහැළුණු අධික වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර දිස්ත්‍රික්ක විස්සක ජනතාව බලපෑමට ලක්වුණා.