/
/
title icon
දුම්රිය රියදුරන් හෙට වැඩ වර්ජනයක
දුම්රිය රියදුරන් හෙට වැඩ වර්ජනයක
News Editor
1 year ago
Share:
දුම්රිය රියදුරන් හෙට වැඩ වර්ජනයක

හෙට දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ, දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස්වීම්, වැටුප් ගැටලු ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමින්.

කෙසේ වෙතත්, දුම්රිය රියදුරන්ගෙන් කොටසක් එම වර්ජනයට සහාය නොදක්වන බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required