/
/
title icon
ණය ප්‍රතිව්‍යුහගත කරන්න අත්සන් තැබීම හෙටයි
ණය ප්‍රතිව්‍යුහගත කරන්න අත්සන් තැබීම හෙටයි
Editor
10 months ago
Share:
ණය ප්‍රතිව්‍යුහගත කරන්න අත්සන් තැබීම හෙටයි

පැරිස් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගිවිසුම්වලට හෙට අත්සන් තැබීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

ඊට අදාළ සියලු තොරතුරු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required