/
/
title icon
කෙහෙලිය තවදුරටත් රිමාන්ඩ්
කෙහෙලිය තවදුරටත් රිමාන්ඩ්
Editor
1 year ago
Share:
කෙහෙලිය තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගතකර තිබෙනවා.

සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නා.

එම සිද්ධියේ සැකකාරියක් වන වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරිනියක්ව ඇප  මත මුදාහැරියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required