/
/
title icon
ජනාධිපතිවරණය කවදාද ? හරියටම තියන දවස ගැන ඉඟියක්
ජනාධිපතිවරණය කවදාද ? හරියටම තියන දවස ගැන ඉඟියක්
News Editor
1 year ago
Share:
ජනාධිපතිවරණය කවදාද ? හරියටම තියන දවස ගැන ඉඟියක්

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 වනදායින් පසු පසු කොමිෂන් සභාවට බලය හිමිවන බවයි.

එය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබුණා.

ඒ අනුව, මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය තීරණය කරන බව සභාපතිවරයා සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය යොදාගැනීමට නියමිතව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required