ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු නිමාවට පත්වුණා.