/
/
title icon
ජනපතිගේ සහයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක්
ජනපතිගේ සහයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක්
Editor
10 months ago
Share:
ජනපතිගේ සහයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පස්වරුවේ ආරම්භ වූ ආණ්ඩු පක්ෂ රැස්වීමේදියී.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required